Press ESC to close

ගමක් හඬවා – ගඟක් ගලනා
විටෙක සිත තැන්පත් වෙලා…
කලක් පාසා – සිතේ තියෙනා
මතකයන් පෙල ගැස්සිලා…
පෑන් තුඩකට – රූල් කොලයක
ලියවුනේ පිටු පුරවලා…
අදින් පසුවත් – නිදන්නට ඉඩ
දෙන්න මා සිත සනසලා…

– තනිකමට ලියූ කවි ආරම්භය –

පෝලිම

තිබුණත් වන්ඩියක් සුර සැපට සම වුණ. කර්මය පෝලිමක් එක පෙලට යා වුණ. නොකෙරූ පවු වලට ගෙවන්නට සිදු…

අරගලය

අද අපි සැවොම දල්වන මේ ගිණි පුපුර වලකයි ගිණි ගොඩක් දවාලන මතු පරපුර

පූසෙක් තෙමුනා පාරේ

කළු පාර තෙත් කරපුරළු පොළව මත හැලූණුමහා වැසි වැටුණු දාපූසෙක් තෙමුනා පාරේ දහදියෙන් පොඩි වෙච්චිඇඳුම් දැන් තෙත්…