එකේමත් එක රටක
පුංචි කාලේ ඉඳන් අපි කතන්දර අහන්න පුරුදු වෙච්ච පිරිසක්. යටගිය දවස බරණැස නුවර ඉඳලා එකෝමත් එක රටක කියන තැන වෙනකම් අපි කතන්දර වලට පුරුදු වුණා. අපි හැමෝම ආසා කලා අපේ කතාවත් අපි ඒ පුංචි කාලේ අහපු වීරයින්ගේ කතාවක් වගේ වෙනවාට. හැබැයි අපි නොදැනිම ජීවිතේ අපි හැරිලා බැලුවාම අපේම කියලා කතාවක් ගොඩනැගිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ කතාව