තිබුණත් වන්ඩියක් සුර සැපට සම වුණ.

කර්මය පෝලිමක් එක පෙලට යා වුණ.

නොකෙරූ පවු වලට ගෙවන්නට සිදු වුණ.

සසරත් පෝලිමක් ඉම කොණක් නොපෙනුන.