සම්පූර්ණ නම – Hashan Gunasekera
වෙනත් නාමයන් – MakaBaas | Naughty | Andrew
වයස – Passed 3 decades
මම කවුද – Storyteller | Communication Consultant
Founder | CEO | CCO
Sekara Productions (PVT) Ltd. – We bring your story to life
2019 වසරේදී මෙතෙක් කාලයක් පැමිණි ගමනට අළුත් සන්නාමකරණයක් ලබා දෙන්න මම තීරණය කරනවා. මා මිත්‍ර සචිත සුදුගේ සමග එකතු වී මෙතෙක් පැවති දෘෂ්‍යය සන්නිවේදන නිර්මාණකරණයට අමතරව කෙටි චිත්‍රපට සහ වෙළඳ දැන්වීම්කරණයට ද අපි යොමුවෙනවා. ආයතනය පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා https://sekaraproductions.lk/ වෙත පිවිසෙන්න.
Founder
MakaBaas Productions – Creativity is, allowing yourself to make mistakes
2012 වසරේදී නිදහස් නිර්මාණශිල්පියෙකු වශයෙන් ආරම්භ කළ මගේම සන්නාමය මෙයයි. නිදහස් සහ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය මේ සන්නාමය, මා හට නිර්මාණශීලීත්වය අතින් අදටත් විශාල නිදහසක් ලබා දී තිඛෙනවා. මේමේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.makabaas.com වෙත පිවිසෙන්න.