බාහුං සහස්ස
මුඛරි කටවල් සාරි ඇඳගෙනඇද කියයි වට පිට බලාෆොටෝ එකකට හිනා වීගෙනකොනිත්තයි අඹු සැමි පවා කරපු ගොන්කම් මතක්…
ගමක් හඬවා – ගඟක් ගලනා
විටෙක සිත තැන්පත් වෙලා…
කලක් පාසා – සිතේ තියෙනා
මතකයන් පෙල ගැස්සිලා…
පෑන් තුඩකට – රූල් කොලයක
ලියවුනේ පිටු පුරවලා…
අදින් පසුවත් – නිදන්නට ඉඩ
දෙන්න මා සිත සනසලා…
– තනිකමට ලියූ කවි ආරම්භය –
මුඛරි කටවල් සාරි ඇඳගෙනඇද කියයි වට පිට බලාෆොටෝ එකකට හිනා වීගෙනකොනිත්තයි අඹු සැමි පවා කරපු ගොන්කම් මතක්…