අත් වැඩ හොරු – දෙක කොටස
සුදු වේල් පට දරා ගෙන අතඑහා හිස් ගෙට ආව පති නියමාස දෙක තුන ගෙවී ගිය කලඇගේ හිමි…
ගමක් හඬවා – ගඟක් ගලනා
විටෙක සිත තැන්පත් වෙලා…
කලක් පාසා – සිතේ තියෙනා
මතකයන් පෙල ගැස්සිලා…
පෑන් තුඩකට – රූල් කොලයක
ලියවුනේ පිටු පුරවලා…
අදින් පසුවත් – නිදන්නට ඉඩ
දෙන්න මා සිත සනසලා…
– තනිකමට ලියූ කවි ආරම්භය –
සුදු වේල් පට දරා ගෙන අතඑහා හිස් ගෙට ආව පති නියමාස දෙක තුන ගෙවී ගිය කලඇගේ හිමි…
තිබුණත් වන්ඩියක් සුර සැපට සම වුණ. කර්මය පෝලිමක් එක පෙලට යා වුණ. නොකෙරූ පවු වලට ගෙවන්නට සිදු…
හැංගුණත් කටු වැටක් ගහගෙන විජේරාමේ බංකරේමතුර මතුරා නිතර කීවත් ඥානා දුන් ඒ මන්තරේසවේගෙන් හෙට උදේ අහපං කියයි…
මිතුරණි මෝඩ මිනිසුන් පුම්බන්න එපා… හොර තක්කඩින් හට මොළකරු කියනු එපා… තනතුරු, නම් වලට ගෞරව දෙන්න එපා……
රටේ ලොකු රැළියක් හිතේ ලොකු වලියක් හැම එකාම නිළියක් ලයිව් කැඳහැළියක් පැරදුනොත් මළ කෙළියක් දමා ගොම තලියක්…
අද අපි සැවොම දල්වන මේ ගිණි පුපුර වලකයි ගිණි ගොඩක් දවාලන මතු පරපුර
බක්මහ අකුණු වදිනා මහ වැහි රෑකසිත ඇති දුක් කන්ද මම කියනෙමි කාටඋන් හිටි තැන පවා නැතිවී ගිය…
කළු පාර තෙත් කරපුරළු පොළව මත හැලූණුමහා වැසි වැටුණු දාපූසෙක් තෙමුනා පාරේ දහදියෙන් පොඩි වෙච්චිඇඳුම් දැන් තෙත්…
පෙනුන අහසත්, තිබුණු පොළවත්නැතිව ගිය කල අද මගෙන්මගේ හිතටම රැවටිලා මමසැප දුකක් මැද තනිකමෙන් මෙල්ල කරනට නොහැක…
බදුලු කෝච්චිය කොළඹට එනකොටපැමිනෙන නන් මිනිසුන් අතරේපිළුම් පුරෝගෙන, නව රස අරගෙනඑහි එන එක මිනිසෙක් ඇත්තේ කාල වර්ණ…