පස්වන දිගහැරුම – කෙවිනා අන්තරාය අඩවියක
දිනපතා ලියන්නට ගියහොත් දිනපොත ඒකාකාරී වනු ඇත. දින කිහිපයක අත්දැකීම් ගොනු කර ලිවීම ඊට වඩා අගනේය යැයි…
එකෝමත් එක රටක
පුංචි කාලේ ඉඳන් අපි කතන්දර අහන්න පුරුදු වෙච්ච පිරිසක්. යටගිය දවස බරණැස නුවර ඉඳලා එකෝමත් එක රටක කියන තැන වෙනකම් අපි කතන්දර වලට පුරුදු වුණා. අපි හැමෝම ආසා කලා අපේ කතාවත් අපි ඒ පුංචි කාලේ අහපු වීරයින්ගේ කතාවක් වගේ වෙනවාට. හැබැයි අපි නොදැනිම ජීවිතේ අපි හැරිලා බැලුවාම අපේම කියලා කතාවක් ගොඩනැගිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ කතාව
දිනපතා ලියන්නට ගියහොත් දිනපොත ඒකාකාරී වනු ඇත. දින කිහිපයක අත්දැකීම් ගොනු කර ලිවීම ඊට වඩා අගනේය යැයි…
දවස ආරම්භ වුණේ ජනක අපගේ සීනුව නාද කරනා සද්දයෙනි. කෙවිනාගේ යෝධ අඩි ශබ්ද දොර දෙස ඇදෙනු මට…
දිනය : ඔක්තෝබර් 16ස්ථානය : ආරක්ෂක හේතූන් නිසා නොපවසමි කෙවිනා දැන් සුපර් ස්ටාර් කෙනෙක් තරම් ප්‍රසිද්ධ වෙලාය….
දිනය : ඔක්තෝබර් 15ස්ථානය : ආරක්ෂක හේතූන් නිසා නොපවසමි මාගේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක්ට මෙහි කක්කි…
දිනය : ඔක්තෝබර් 14ස්ථානය : ආරක්ෂක හේතූන් නිසා නොපවසමි කොල්ලුපිටිය මුහුද අනෙක් මුහුදු වලට වඩා වෙනස්ය. රැළි…
මම පොඩි කාලේ ඉඳලා ජීවත් වුණේ IDH සහ අංගොඩ නගර දෙක මැද්දේ. මානසික රෝහලයි බෝවෙන රෝග රෝහලයි…
බක්මහ අකුණු වදිනා මහ වැහි රෑකසිත ඇති දුක් කන්ද මම කියනෙමි කාටඋන් හිටි තැන පවා නැතිවී ගිය…
කළු පාර තෙත් කරපුරළු පොළව මත හැලූණුමහා වැසි වැටුණු දාපූසෙක් තෙමුනා පාරේ දහදියෙන් පොඩි වෙච්චිඇඳුම් දැන් තෙත්…
ඊයේ ගියා එල්ෆිනිස්ටන් එකට. ආයේ පාරක් එල්ෆිනිස්ටන් එකට සිංහයා ඇවිත්. ඒ වගේම සරත්චන්ද්‍රයන්ගේ ගුණානුස්මරණයක්ද එකකුත් තිබුණා. කොහොමින්…
මට මුලින්ම ජෙප්පෙක් හම්බුවෙන්නේ මම පොඩිම කාලේ. මේ ජෙප්පා ඉන්නේ අපේ ගෙදර. බොහොම දරුණු නීති රීති තියෙන…
දිගු කාලයක නිහැඩියාවකට පස්සේ ආයෙමත් ලියන්න පුළුවන් තරමට හිත එක්තැන් වෙලා. හැබැයි ආරම්භ කරන්න යන කතාව නම්…
මා සිනමාව පිළිබඳව මහා දැනුමැත්තෙක් නොවේ. වසර 3ක් පමණ කලක පටන් මෙහි යම් යම් දෑ කරමින් ලබා…
මේ සංකල්පය ගෙන සිනමාවේ මෙන්ම මනෝ විද්‍යාවේ ද කතාබහ වන අතර, වර්තමාන සමාජයේ මතුව එන විවිධාකාර සිදුවීම්…
මෑත කාලයේ සිදුවූ සිදුවීම් සහ ඒවාට සමහර දෙනා පල කල අදහස් අනුව අප රටක් වශයෙන් පත්ව ඇති…
මේ කතාව ආරම්භය මාත් මාගේ ලඟම මිතුරෙක් වන සචිත සුදුගේත් අතර ඇති වූ කතාවකින්. දවස් කිහිපයක්ම මේ…
මිනිස් සිත ඉතාමත් විශ්මයජනකය. ආලෝකයේ වේගයට වඩා සිතුවිලි ඇතිවන මේ සිත පිළිබඳව ඇති අනෙක් රසවත් කරුණ නම්…
අප ජීවත් වන මේ සමාජ පද්ධතිය හැම මොහොතකම උත්සාහ කරන්නේ එහි සමතුලිතතාවය පවත්වාගෙන යාමටය. එහි පැවැත්ම සඳහා…
මේ ලෝකය හැර යන්නට මට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණයි. දැනටමත් මාගේ පෙණහළු සහ පපුව මත කිලෝ…
මේ ගීතය මාගේ අතින් ලියැවෙන්නේ 2017 වර්ශයේදී. පෞද්ගලික අත්දැකීමක් වගේම මාගේ සමීපතම මිත‍්‍රයෙකුගේ ආදර කතාවකුත් අතර මිශ‍්‍රණයක්…
අනුන්ගේ කුණු ගොඩක් මගේ වත්තට ගෙන අවුස්සා බැලීම ගෙන මුලින්ම මා තුල ඇතිවන්නේ ලැජ්ජාවකි. එහෙත් ඒ ලැජ්ජාවට…