Press ESC to close

ගමක් හඬවා – ගඟක් ගලනා
විටෙක සිත තැන්පත් වෙලා…
කලක් පාසා – සිතේ තියෙනා
මතකයන් පෙල ගැස්සිලා…
පෑන් තුඩකට – රූල් කොලයක
ලියවුනේ පිටු පුරවලා…
අදින් පසුවත් – නිදන්නට ඉඩ
දෙන්න මා සිත සනසලා…

– තනිකමට ලියූ කවි ආරම්භය –

පෝලිම

තිබුණත් වන්ඩියක් සුර සැපට සම වුණ. කර්මය පෝලිමක් එක පෙලට යා වුණ. නොකෙරූ පවු වලට ගෙවන්නට සිදු…

මහින්දට ලියූ කවි – 01

හැංගුණත් කටු වැටක් ගහගෙන විජේරාමේ බංකරේමතුර මතුරා නිතර කීවත් ඥානා දුන් ඒ මන්තරේසවේගෙන් හෙට උදේ අහපං කියයි…

අවුරුදු සුබ පැතුම

මිතුරණි මෝඩ මිනිසුන් පුම්බන්න එපා… හොර තක්කඩින් හට මොළකරු කියනු එපා… තනතුරු, නම් වලට ගෞරව දෙන්න එපා……

අරගලය

අද අපි සැවොම දල්වන මේ ගිණි පුපුර වලකයි ගිණි ගොඩක් දවාලන මතු පරපුර

ඉල්ලන් බටකොල කෑම

බක්මහ අකුණු වදිනා මහ වැහි රෑකසිත ඇති දුක් කන්ද මම කියනෙමි කාටඋන් හිටි තැන පවා නැතිවී ගිය…

පූසෙක් තෙමුනා පාරේ

කළු පාර තෙත් කරපුරළු පොළව මත හැලූණුමහා වැසි වැටුණු දාපූසෙක් තෙමුනා පාරේ දහදියෙන් පොඩි වෙච්චිඇඳුම් දැන් තෙත්…

කාල වර්ණ මිතුරා

බදුලු කෝච්චිය කොළඹට එනකොටපැමිනෙන නන් මිනිසුන් අතරේපිළුම් පුරෝගෙන, නව රස අරගෙනඑහි එන එක මිනිසෙක් ඇත්තේ කාල වර්ණ…

චපල හදවත

චපල ළඳුනගේ පහස ඉල්ලන මද කිපුණු ඒ බොළඳ හදවතරිදෙන හැම වාරයක් පාසා ඔච්චමට හිනැහුණා මා සිතසකල දන…

දළඳාව

දේදුණු පාටින් නුවරම වැහුණු වෙලාවටමීදුම් සළුවෙන් වැහිලා නැලවෙන තාලෙටමුදුන් මල්කඩත් පෙනුනා ඈතින් ඈතටනුවර වැවත් හිනා වෙලා අත…

කෝච්චිය එනතුරා

හමුවීම සැපක්, වෙන්වීම දුකක්,ඒ ගෙන හිත හිතම අපි ආපු දුරක්… ටිකට් එක හැටක්, මේ වගේ රටක්,කෝච්චිය පරක්කුයි…

ඉඩෝරයේ පිපුණු මල්

ඉඩෝරයක් මැද්දේ.. වැස්සක් එන සද්දේ..වේලුණ මල් පෙති දෑස් අයාගෙන…සුසුම් හෙලන යුද්දේ… පොද වැහි බිඳු වැටුනේ…ගස් මතටයි මුදුනේ…තුවාල…

අත්වැඩ හොරු

ලෝකයක් නිදි යාමයක සුවසයනයක් මත තනි වෙලාමානයක් දුර නින්ද නැති කලහුරු අතින් සැප සොය සොයා දවල් තිස්සේ…

ඉඳිකටු හිත

දෙව්ලිය දකින කල සන්නාලියන් මැදසිත මා නතර වුනි මොහොතක් අතර මගනෙත් මුණගැසුණු දා ඉඳිකටු තුඩක් අගඅපි තනිවුණා…

කඩුවේ අයිතිය

රජකමත් නැති මනමේවැඩට දුවනා පිම්මේකාර් එකකුත් අරන් පොර දැන්මැනේජර් කලවානේ කුමරියත් බැංකුවෙමයිදෙන්නා යන්නෙත් එකටයිලෝන් එක පාස් වුන…

කෝපරේට් ලයිෆ්

සැප විඳින්නට සල්ලි හොය හොයරස්සාවකට ගිය නිසා…බැඳගන්න ගෑණියෙක් බල බලබස් වලම නැගලා ගියා… අම්මා මා ගෙන හීන…