Produced by : Isuru Meneripitiya | Hashan Gunasekera
Voice & Melody – Isuru Meneripitiya | Sachitha Suduge
Lyrics – Hashan Gunasekara
ඉඩෝරයක් මැද්දේ, වැස්සක් එන සද්දේ….
වේලුණු මල් පෙති දෑස් අයාගෙන, සුසුම් හෙළන යුද්දේ….
පොද වැහි බින්දු වැටුනේ, ගස් මතටයි මුදුනේ…
තුවාල වුණු පොළවේ දුක් නිවන්න, වැස්සක් නැහැ වැටුනේ…
වළාකුලයි අහසේ, සැරිසරනා පහසේ…
වේලුණු මල් පෙති නොදැකපු ගාණට, පාවගියා රහසේ…
වස්සානේ ආවේ, පසුවයි මේ වාරේ…
නව පණ ලැබිලා ලොව පිබිදුණු දා, මල් සුවදයි නාවේ…