Press ESC to close

එකේමත් එක රටක

පුංචි කාලේ ඉඳන් අපි කතන්දර අහන්න පුරුදු වෙච්ච පිරිසක්. යටගිය දවස බරණැස නුවර ඉඳලා එකෝමත් එක රටක කියන තැන වෙනකම් අපි කතන්දර වලට පුරුදු වුණා. අපි හැමෝම ආසා කලා අපේ කතාවත් අපි ඒ පුංචි කාලේ අහපු වීරයින්ගේ කතාවක් වගේ වෙනවාට. හැබැයි අපි නොදැනිම ජීවිතේ අපි හැරිලා බැලුවාම අපේම කියලා කතාවක් ගොඩනැගිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ කතාව

පූසෙක් තෙමුනා පාරේ

කළු පාර තෙත් කරපුරළු පොළව මත හැලූණුමහා වැසි වැටුණු දාපූසෙක් තෙමුනා පාරේ දහදියෙන් පොඩි වෙච්චිඇඳුම් දැන් තෙත්…

අවසාන ජෙප්පා

මට මුලින්ම ජෙප්පෙක් හම්බුවෙන්නේ මම පොඩිම කාලේ. මේ ජෙප්පා ඉන්නේ අපේ ගෙදර. බොහොම දරුණු නීති රීති තියෙන…

Feminists සහ Feminazis

දිගු කාලයක නිහැඩියාවකට පස්සේ ආයෙමත් ලියන්න පුළුවන් තරමට හිත එක්තැන් වෙලා. හැබැයි ආරම්භ කරන්න යන කතාව නම්…