MakaBaas

Home Page

ඉඩෝරයේ පිපුණු මල්

ඉඩෝරයක් මැද්දේ.. වැස්සක් එන සද්දේ..වේලුණ මල් පෙති දෑස් අයාගෙන…සුසුම් හෙලන යුද්දේ… පොද වැහි බිඳු වැටුනේ…ගස් මතටයි මුදුනේ…තුවාල…

අත්වැඩ හොරු

ලෝකයක් නිදි යාමයක සුවසයනයක් මත තනි වෙලාමානයක් දුර නින්ද නැති කලහුරු අතින් සැප සොය සොයා දවල් තිස්සේ…

ඉඳිකටු හිත

දෙව්ලිය දකින කල සන්නාලියන් මැදසිත මා නතර වුනි මොහොතක් අතර මගනෙත් මුණගැසුණු දා ඉඳිකටු තුඩක් අගඅපි තනිවුණා…

කඩුවේ අයිතිය

රජකමත් නැති මනමේවැඩට දුවනා පිම්මේකාර් එකකුත් අරන් පොර දැන්මැනේජර් කලවානේ කුමරියත් බැංකුවෙමයිදෙන්නා යන්නෙත් එකටයිලෝන් එක පාස් වුන…

කෝපරේට් ලයිෆ්

සැප විඳින්නට සල්ලි හොය හොයරස්සාවකට ගිය නිසා…බැඳගන්න ගෑණියෙක් බල බලබස් වලම නැගලා ගියා… අම්මා මා ගෙන හීන…

බාහුං සහස්ස

මුඛරි කටවල් සාරි ඇඳගෙනඇද කියයි වට පිට බලාෆොටෝ එකකට හිනා වීගෙනකොනිත්තයි අඹු සැමි පවා කරපු ගොන්කම් මතක්…

You & Me – ඔබ සහ මම

සියදිවි නසා ගැනීම ඵලක් නැති දෙයක්. ජීවිතයේ සෑම ප්‍රශ්ණයක් අවසානයේදීම ඔබ අළුත් පන්නරයක් ඇතිව නැවත උපදින්නේ අළුත්…

Mahi – මහී

ඇය හැමදාම ඔඛේ ලඟින්ම හිටියා. පුළුවන් හැම මොහොතේම ඇය ඔබව බලා ගත්තා. හැබැයි අද ඇයට ඔබව අවශ්‍යයම…

10:10 – දහයයි දහය

ජීවිතේ ගොඩාක් දේවල් අපි හංගන් ඉන්නවා හිතේ අඳුරු මුල්ලක. මේ දේවල් අපි ලේසියෙන් එළියට නොපෙන්නන දේවල්. අපි…