ඇය හැමදාම ඔඛේ ලඟින්ම හිටියා. පුළුවන් හැම මොහොතේම ඇය ඔබව බලා ගත්තා. හැබැයි අද ඇයට ඔබව අවශ්‍යයම වුණු වෙලාවේ ඔබ ඇය සමග සිටියාද? බලන්න ඇගේ කතාව

Cast – Lishan Thenuwara | Kalinga Mahendra | Thisara Malipun

Storyteller – Hashan Gunasekera (MakaBaas)
Cinematographer, Editor & Colour Grade – Ashan Amarasinghe
Audio Mix and Mastered – Denham Hakel
Sounds Studio Partner – Sooriya Village

Special Thanks – Amarasinghe family