අපි තමයි අවශ්‍යතා සහ උවමනා ඇති කරන්නේ… අපි තමයි මේ සිස්ටම් එක පවත්වාගෙන යන්නේ… අපි තමයි පරණ Trend එක කඩලා අළුත් Trend එකක් ඇති කරන්නේ… අපි තමයි නවීන ලෝකේ දෙවිවරු…

We are the creators of the needs and wants… We are the protectors of this system… We destroy old trends by creating new ones… We are the new gods in the new world…

Trimurthi – A short film by Hashan Gunasekera
Storyteller – Hashan Gunasekera
Assistant Director – Sachitha Suduge
Cinematographer – Ashan Amarasinghe
Editor / VFX – Piyath Malaka

Sekara Productions & MakaBaas Productions