MakaBaas

Home Page

දිසාපාමොක් ගේ සටහන

දිගු නිහැඩියාවකින් කියවෙන්නේ කුණාටුවක් අත ලඟ කියලා කිව්වත් මම නම් කාලයක් සද්ද නොකර හිටියේ අලුතෙන් වැඩ කිහිපයක්…

ආදරණීයම හෝරාව

මගේ පුරුද්දක් තිබුණා සති අන්තෙට පොඩි වෙලාවක් හරි කෙල්ලව හම්බු වෙලා එන්න. පහුගිය ටිකේ තිබුණ වැඩත් එක්ක…

ලොකු මෑන්

ලොකු මෑන් කිව්ව ගමන් ඔලූවට එන්නේ පාතාලේ නම ගිය වැඩකාරයෙක්ගේ මූණක් නම් අප්පච්චි තියපු නම හරියටම හරි….

පොෂානි

මම ඉක්මනටම පාරට ආවේ එන ඕනෑම බස් එකක යන්න තරම් හදිස්සියකින්. එ් තරමට අද ගොඩාක් පරක්කු වෙලා….

කුවේණියේ මා . . .

සිංහල ගීත ශ්‍රවණය අතහැර තිබූ අවධියක “ගලන ගඟ” මා හට අසන්නට ලැබුනේ අහම්බයෙනි. මහා සංගීත විශාරදයෙක් තබා…

යුගාන්තයක දරුවෝ

මිනිසාගේ පරිණාමය පටන් ගත් අවධියේම සිට පැවති ප්‍රධාන ප්‍රශ්ණයක් වූයේ මිනිසාගේ පැවැත්මේ හේතුවයි (Cause for existence). මනුශ්‍යය…

අවසාන පාඩම

වසරකට විතර පස්සේ ආයෙමත් අකුරු ලියන්න පුරුදු වෙනවා මං. පසුගිය වසර පුරාවටම මම කලේ නිවාඩුවක් ගන්න එක….

දෙවියන් ඉන්නවාද?

ඔබ දෙවියන් විශ්වාස කරනවාද?ඔව් මම දෙවියන් විශ්වාස කරනවා. ඔබ දෙවියන් සිටිනවා යැයි විශ්වාස කරනවාද?නැහැ. මම දෙවියන් ඇති…

සතුට

දවස් හතරක් මැරිලා මැරිලා පස් වෙනි දවදේ කොළඹ අහස හති අරිනවා දැන් ඇති මේ කරදරේ කියලා. සිකුරාදා…

කාල වර්ණ මිතුරා

බදුලු කෝච්චිය කොළඹට එනකොටපැමිනෙන නන් මිනිසුන් අතරේපිළුම් පුරෝගෙන, නව රස අරගෙනඑහි එන එක මිනිසෙක් ඇත්තේ කාල වර්ණ…

චපල හදවත

චපල ළඳුනගේ පහස ඉල්ලන මද කිපුණු ඒ බොළඳ හදවතරිදෙන හැම වාරයක් පාසා ඔච්චමට හිනැහුණා මා සිතසකල දන…

දළඳාව

දේදුණු පාටින් නුවරම වැහුණු වෙලාවටමීදුම් සළුවෙන් වැහිලා නැලවෙන තාලෙටමුදුන් මල්කඩත් පෙනුනා ඈතින් ඈතටනුවර වැවත් හිනා වෙලා අත…

කෝච්චිය එනතුරා

හමුවීම සැපක්, වෙන්වීම දුකක්,ඒ ගෙන හිත හිතම අපි ආපු දුරක්… ටිකට් එක හැටක්, මේ වගේ රටක්,කෝච්චිය පරක්කුයි…