Produced by : Dinesh Udugampola | Hashan Gunasekera

Voice & Melody – Dinesh Udugampala
Guitars – Prakash Ranasinghe
Music/Mix & Mastered by – Lahiru De Costa @ LAV
Lyrics – Hashan Gunasekara

Studio Spotify https://open.spotify.com/album/2J94YS…
Apple Music https://music.apple.com/us/album/seri…

දකින මුහුණක සිනහවක් ඇත, ඒ සිනහාව මෙමට හිමි නැත
සතුට ඉතිරෙන සිත් කඩිති ඇත, බොර කරන්නට ආශාව ඇත
ආදරය දැක වැළඳ ගන්නට අත් සවිය ඇත, හිත හයිය නැත
නුඹලාට හිමි සොඳුරු ජීවත මට නොමැත අද මට නොමැත හෙට

හිස් ආත්මයක උඩින් අද උඹ, ලොම් කබායක් පොරවලා
තවරමින් වත්සුණු වලින් අද, කල රතු දෙතොල් බොඳවෙලා
අයදිමින් ජීවිතය නුඹ අද, හඬයි ලය මත සැතපිලා
කෙලෙසුවා මම නුඹේ වත අද, හිතේ ගැස්මත් නවතලා

ගත විවර කර, සිත තුලට බැස, සතුට ඇත එහි සැඟවෙලා
සොයනවා මම සොයනවා තව කෙනෙක් දුටුවිට වන සිනා
දකින තරමට, කියන තරමට, සතුට නැත නුඹ ලඟ මෙදා
වෙනසකුත් ඇත, වෙනසකුත් නැත උඹත් මම වාගෙම තමා