Produced by : Manthra

Vocals – Sachitha Suduge | Isuru Meneripitiya
Music – Sachitha Suduge
Lyrics – Hashan Gunasekera (MakaBaas)

ඔබත් වැරදි නැති,
මමත් වැරදි නැති
ප්‍රේම කතාවක අපි දෙදෙනා…

වැරදි කාලයක,
වැරදි යෝගයක
පේ්‍රමවන්තයෝ වී උන්නා…

මා සිප ගත් ඔය සිනිඳූ දෙතොල් වල
සිත් පාරන වදනන් හින්දා…
ඔබව රකින්නට දිවුරපු අත් වල
නපුරු පහස දැනුනිද පෙරදා…

එකම තැනක හිඳ, සිත් දෙතැනක බැඳ
වෙන්වෙන්නට අද සිදූවන දා…
මාල හතක් බැඳ, පෝරුව මත හිඳ
එක්වූයේ කුමටද මන්දා….