චපල හදවත
චපල ළඳුනගේ පහස ඉල්ලන මද කිපුණු ඒ බොළඳ හදවතරිදෙන හැම වාරයක් පාසා ඔච්චමට හිනැහුණා මා සිතසකල දන…
ගමක් හඬවා – ගඟක් ගලනා
විටෙක සිත තැන්පත් වෙලා…
කලක් පාසා – සිතේ තියෙනා
මතකයන් පෙල ගැස්සිලා…
පෑන් තුඩකට – රූල් කොලයක
ලියවුනේ පිටු පුරවලා…
අදින් පසුවත් – නිදන්නට ඉඩ
දෙන්න මා සිත සනසලා…
– තනිකමට ලියූ කවි ආරම්භය –
චපල ළඳුනගේ පහස ඉල්ලන මද කිපුණු ඒ බොළඳ හදවතරිදෙන හැම වාරයක් පාසා ඔච්චමට හිනැහුණා මා සිතසකල දන…
දේදුණු පාටින් නුවරම වැහුණු වෙලාවටමීදුම් සළුවෙන් වැහිලා නැලවෙන තාලෙටමුදුන් මල්කඩත් පෙනුනා ඈතින් ඈතටනුවර වැවත් හිනා වෙලා අත…
හමුවීම සැපක්, වෙන්වීම දුකක්,ඒ ගෙන හිත හිතම අපි ආපු දුරක්… ටිකට් එක හැටක්, මේ වගේ රටක්,කෝච්චිය පරක්කුයි…
ඉඩෝරයක් මැද්දේ.. වැස්සක් එන සද්දේ..වේලුණ මල් පෙති දෑස් අයාගෙන…සුසුම් හෙලන යුද්දේ… පොද වැහි බිඳු වැටුනේ…ගස් මතටයි මුදුනේ…තුවාල…
ඉරක් නැගෙන කුළුඳුල් අහසක් යටනිදහස නැති උගතුන් පිරිසක් ඇතඒ් හිස් මොළ වල ඇති අදහස් වලහරයක් සොයනට වෙහෙස…
ලෝකයක් නිදි යාමයක සුවසයනයක් මත තනි වෙලාමානයක් දුර නින්ද නැති කලහුරු අතින් සැප සොය සොයා දවල් තිස්සේ…
දෙව්ලිය දකින කල සන්නාලියන් මැදසිත මා නතර වුනි මොහොතක් අතර මගනෙත් මුණගැසුණු දා ඉඳිකටු තුඩක් අගඅපි තනිවුණා…
උදේම නැගිටින සිරිමත් පුතු අදඅරඹන්නට රෙඩි තව දවසක වැඩතේරෙන්නෑ මුට මූ විඳවන දුකඌ හිර වී ඇත උගේම…
දූලි නගරෙන් නික්මිලාගම වටා එක් රොක් වෙලාසතුටු සිත් වල පිපිණු නිදහසලඟයි යන්නට පර වෙලා කෘතිම ලෝකය විස…
රජකමත් නැති මනමේවැඩට දුවනා පිම්මේකාර් එකකුත් අරන් පොර දැන්මැනේජර් කලවානේ කුමරියත් බැංකුවෙමයිදෙන්නා යන්නෙත් එකටයිලෝන් එක පාස් වුන…