Thrimurthi – ත්‍රිමුර්ති
අපි තමයි අවශ්‍යතා සහ උවමනා ඇති කරන්නේ… අපි තමයි මේ සිස්ටම් එක පවත්වාගෙන යන්නේ… අපි තමයි පරණ…
එකෝමත් එක රටක
පුංචි කාලේ ඉඳන් අපි කතන්දර අහන්න පුරුදු වෙච්ච පිරිසක්. යටගිය දවස බරණැස නුවර ඉඳලා එකෝමත් එක රටක කියන තැන වෙනකම් අපි කතන්දර වලට පුරුදු වුණා. අපි හැමෝම ආසා කලා අපේ කතාවත් අපි ඒ පුංචි කාලේ අහපු වීරයින්ගේ කතාවක් වගේ වෙනවාට. හැබැයි අපි නොදැනිම ජීවිතේ අපි හැරිලා බැලුවාම අපේම කියලා කතාවක් ගොඩනැගිලා ඉවරයි. මේ තියෙන්නේ මගේ කතාව
අපි තමයි අවශ්‍යතා සහ උවමනා ඇති කරන්නේ… අපි තමයි මේ සිස්ටම් එක පවත්වාගෙන යන්නේ… අපි තමයි පරණ…