කෝච්චිය එනතුරා
හමුවීම සැපක්, වෙන්වීම දුකක්,ඒ ගෙන හිත හිතම අපි ආපු දුරක්… ටිකට් එක හැටක්, මේ වගේ රටක්,කෝච්චිය පරක්කුයි…
හමුවීම සැපක්, වෙන්වීම දුකක්,ඒ ගෙන හිත හිතම අපි ආපු දුරක්… ටිකට් එක හැටක්, මේ වගේ රටක්,කෝච්චිය පරක්කුයි…
ඉඩෝරයක් මැද්දේ.. වැස්සක් එන සද්දේ..වේලුණ මල් පෙති දෑස් අයාගෙන…සුසුම් හෙලන යුද්දේ… පොද වැහි බිඳු වැටුනේ…ගස් මතටයි මුදුනේ…තුවාල…
ඉරක් නැගෙන කුළුඳුල් අහසක් යටනිදහස නැති උගතුන් පිරිසක් ඇතඒ් හිස් මොළ වල ඇති අදහස් වලහරයක් සොයනට වෙහෙස…
ලෝකයක් නිදි යාමයක සුවසයනයක් මත තනි වෙලාමානයක් දුර නින්ද නැති කලහුරු අතින් සැප සොය සොයා දවල් තිස්සේ…
දෙව්ලිය දකින කල සන්නාලියන් මැදසිත මා නතර වුනි මොහොතක් අතර මගනෙත් මුණගැසුණු දා ඉඳිකටු තුඩක් අගඅපි තනිවුණා…
උදේම නැගිටින සිරිමත් පුතු අදඅරඹන්නට රෙඩි තව දවසක වැඩතේරෙන්නෑ මුට මූ විඳවන දුකඌ හිර වී ඇත උගේම…
දූලි නගරෙන් නික්මිලාගම වටා එක් රොක් වෙලාසතුටු සිත් වල පිපිණු නිදහසලඟයි යන්නට පර වෙලා කෘතිම ලෝකය විස…
රජකමත් නැති මනමේවැඩට දුවනා පිම්මේකාර් එකකුත් අරන් පොර දැන්මැනේජර් කලවානේ කුමරියත් බැංකුවෙමයිදෙන්නා යන්නෙත් එකටයිලෝන් එක පාස් වුන…
සැප විඳින්නට සල්ලි හොය හොයරස්සාවකට ගිය නිසා…බැඳගන්න ගෑණියෙක් බල බලබස් වලම නැගලා ගියා… අම්මා මා ගෙන හීන…
මුඛරි කටවල් සාරි ඇඳගෙනඇද කියයි වට පිට බලාෆොටෝ එකකට හිනා වීගෙනකොනිත්තයි අඹු සැමි පවා කරපු ගොන්කම් මතක්…