හඳුනාගත්තොත් ඔබ මා…

සම්පූර්ණ නම – Hashan Gunasekera
වෙනත් නාමයන් – MakaBaas | Naughty | Andrew
වයස – Almost 3 decades
මම කවුද – Storyteller | Visual Communication Consultant
BUSINESS TITLES

Founder | CEO
Sekara Productions (PVT) Ltd. – We bring your story to life
2019 වසරේදී මෙතෙක් කාලයක් පැමිණි ගමනට අළුත් සන්නාමකරණයක් ලබා දෙන්න මම තීරණය කරනවා. මා මිත්‍ර සචිත සුදුගේ සමග එකතු වී මෙතෙක් පැවති දෘෂ්‍යය සන්නිවේදන නිර්මාණකරණයට අමතරව කෙටි චිත්‍රපට සහ වෙළඳ දැන්වීම්කරණයට ද අපි යොමුවෙනවා. ආයතනය පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.sekaraproductions.com වෙත පිවිසෙන්න.

Founder
MakaBaas Productions – Creativity is, allowing yourself to make mistakes
2012 වසරේදී නිදහස් නිර්මාණශිල්පියෙකු වශයෙන් ආරම්භ කළ මගේම සන්නාමය මෙයයි. නිදහස් සහ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය මේ සන්නාමය, මා හට නිර්මාණශීලීත්වය අතින් අදටත් විශාල නිදහසක් ලබා දී තිඛෙනවා. මේමේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.makabaas.com වෙත පිවිසෙන්න.
AWARDS AND RECOGNITIONS
- Short Film 2nd Place | “10:10” at Cinematic harvest Film Festival 2018 (National Youth Service Council – Maharagama)
- Short Film Merit Award | “In to the frame” at Cinematic harvest Film 2017 Festival (National Youth Service Council – Maharagama)
CAREER MILESTONES
- 2005 – 2011 | Graphic Designer at Manahara Printers
- 2012 – 2015 | Freelance Graphic Designer
- 2015 – 2016 | Assistant videographer at Crystal D Studios, Australia
- 2015 – To date | Communication Consultant at Brandix Apparel Limited
- 2018 – To date | CEO Sekara Productions (PVT) Ltd.
EDUCATIONAL QUALIFICATIONS
- BSc. Business Management – University College Dublin (NSBM)
- Advance Diploma in Film Directing and Aesthetics – Sri Lanka Foundation
- Certificate in Special Effects and Video Editing – Wijaya Graphics
- Certificate in Auto CAD – IDM
- Certificate in Cartoon Production – AMDT
- MA. Media Research – University of Colombo (මගදී නතර කලෙමි)
- BSc. Master of Communication – Deakin University Australia (මගදී නතර කලෙමි)
- Bachelor of Laws – Open University Sri Lanka (මගදී නතර කලෙමි)
PHOTOGRAPHY PORTFOLIO
Click here to view | https://www.flickr.com/photos/195419378@N03/