මිතුරණි මෝඩ මිනිසුන් පුම්බන්න එපා…

හොර තක්කඩින් හට මොළකරු කියනු එපා…

තනතුරු, නම් වලට ගෞරව දෙන්න එපා…

ඒවා කළොත් පසුවට පසුතැවෙනු එපා…