Press ESC to close

makabaas

අවසාන පාඩම

වසරකට විතර පස්සේ ආයෙමත් අකුරු ලියන්න පුරුදු වෙනවා මං. පසුගිය වසර පුරාවටම මම කලේ නිවාඩුවක් ගන්න එක….

දෙවියන් ඉන්නවාද?

ඔබ දෙවියන් විශ්වාස කරනවාද?ඔව් මම දෙවියන් විශ්වාස කරනවා. ඔබ දෙවියන් සිටිනවා යැයි විශ්වාස කරනවාද?නැහැ. මම දෙවියන් ඇති…

චපල හදවත

චපල ළඳුනගේ පහස ඉල්ලන මද කිපුණු ඒ බොළඳ හදවතරිදෙන හැම වාරයක් පාසා ඔච්චමට හිනැහුණා මා සිතසකල දන…

දළඳාව

දේදුණු පාටින් නුවරම වැහුණු වෙලාවටමීදුම් සළුවෙන් වැහිලා නැලවෙන තාලෙටමුදුන් මල්කඩත් පෙනුනා ඈතින් ඈතටනුවර වැවත් හිනා වෙලා අත…