ජීවිතේ ගොඩාක් දේවල් අපි හංගන් ඉන්නවා හිතේ අඳුරු මුල්ලක. මේ දේවල් අපි ලේසියෙන් එළියට නොපෙන්නන දේවල්. අපි මේ විදිහට සමහර දේවල් හිත ඇතුලේ යටපත් කරගන්නේ, අපි ඒවාට ප‍්‍රතික‍්‍රියා නොකරන්නේ ඒවයින් තවත් කෙනෙක්ගේ හිත රිදෙයි කියලා. නැත්තම් අපි තවත් දවසක් ජීවත් වෙයි කියලා. මම ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතයේ තව ඉතුරු වෙලා ඇත්තේ තව විනාඩි 10යි කියලා ඔබ මොනවා කරයිද? අර විදිහටම දේවල් හිතේ තියන් ඉන්නවාද? නැත්තම් ඔය ඇතුලේ තියෙන දේවල් පුපුරාවිද? බලන්න මිත‍්‍රයා, මේ කතාවේ කොතනක හෝ ඔබත් ඉන්නවාද කියලා….

We keep our emotions buried inside some deep corner of our heart without reacting. What if I tell you that you have only 10 minutes left to live? What will be your reaction. This shows you the last 10 minutes of your life.

2nd place – 6th Youth Film Festival – NYSCO Video

MakaBaas Production Presents
Director : Hashan Gunasekera
Asst. Director : Nipuna Kolonna
Cinematographer : Sachitha Suduge
Editor : Piyath Malaka
Music : Chanuki Menoli