රටේ ලොකු රැළියක්

හිතේ ලොකු වලියක්

හැම එකාම නිළියක්

ලයිව් කැඳහැළියක්

පැරදුනොත් මළ කෙළියක්

දමා ගොම තලියක්

මේක අරගලයක්

නොකරන් සැණකෙළියක්