Produced by : Manthra
Vocals – Gabriel Heshan Joseph
Music – Gabriel Heshan Joseph
Lyrics – Hashan Gunasekera (MakaBaas)
කීරි ගැහෙන හැඟුමන් දිය කර අපි
කඳුළු බින්දු සැළුවා…
අපේ හීන වල අයිතිය අරගෙන
පවුරක් උන් බැන්දා…
දෙපිල බෙදාගෙන, අපිව මරාගෙන
අපි විසඳුම් හෙව්වා…
වසන්තයේ එක දවසක ඈතින්
රණ ගෝෂා නැගුණා…
නැගී සිටින් ලක් මව් වෙනුවෙන්…
නැගී සිටින් අයිතිය වෙනුවෙන්…
නැගී සිටින් දරුවන් වෙනුවෙන්…
අපෙන් උදුරගත් රට වෙනුවෙන්…