හැංගුණත් කටු වැටක් ගහගෙන විජේරාමේ බංකරේ
මතුර මතුරා නිතර කීවත් ඥානා දුන් ඒ මන්තරේ
සවේගෙන් හෙට උදේ අහපං කියයි ඌ ඒ විස්තරේ
අවි නෙවෙයි ආදරේ අරගෙන ආවෙ ගෙදරට අන්තරේ